උඩදුම්බර ද්විතීයික විද්‍යාලය

Application Calling for Advanced Level Vocational Stream

page slider99.jpg
Udadumbara Secondary 5.jpg
පාසල ආරම්භ වූ දිනය 1951 ජනවාරි 01
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 12586
සංගණන අංකය 03138
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02 රූඩ් 01 පර්චස් 09
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය තෙල්දෙණිය
කොට්ඨාසය උඩදුම්බර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩදුම්බර
ග්‍රාම සේවක වසම උඩදුම්බර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 847
මුළු ශ්‍රේණි ගණන 6 -13
මුළු පන්ති ගණන 23
2024 ඔක්තොම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 772
2024 ඔක්තොම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 36
පාසලේ වර්ණය තැඹ්ළි, කොළ, දම්