උඩදුම්බර ද්විතීයික විද්‍යාලය

Udadumbara Secondary 1.jpg
Udadumbara Secondary 4.jpg
Udadumbara Secondary 13.jpg
Udadumbara Secondary 50.jpg
432447145_2178728285793012_4139618302502849831_n.jpg
Udadumbara Secondary 99.jpg
Udadumbara Secondary 9.jpg
Udadumbara Secondary 3.jpg
Udadumbara Secondary 7.jpg
Udadumbara Secondary 2.jpg
Udadumbara Secondary School.jpg
Udadumbara Secondary 5.jpg
Udadumbara Secondary26.jpg
Udadumbara Secondary 29.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ උඩුදුම්බර අධ්‍යාපන කොට්ඨාසයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ 1951 වසරේදි ආරම්භ කරනලද කීර්තිමත් පාසලකි. අප පාසල 6 වසර සිට 13 වසරක් දක්වාම අධ්‍යාපනය ලබාදෙන අතර උසස් පෙළ සදහා කලා අංශයක් ,වානිජ්‍ය අංශයක් ,විද්‍යා අංශයක් සහ වෘත්තිය අධ්‍යාපන අංශයත් ක්‍රියාත්මකය 2024 වසරේ සිට 6 වසර ඉංග්‍රීසි මාධ්‍ පන්ති ආරම්භ කිරිමත් සමගම ද්වි භාෂා පාසලක් බවට පත්වීමටද හැකියාව ලැබිණ වර්තමානයේ සිසුන් 772 ක් ඉගනුම ලබන අතර අධ්‍යන කාර්‍ය මණ්ඩලය ගුරුභවතුන් 36 කින් සමන්විත වේ

ගුණ නැණින් මුල් තැනට

දැක්ම

සහ

මෙහෙවර

සාරධර්ම සපිරි නැණින් පෝෂිත දෑහිතකාමී අභිමානවත් දරුවෙකු දැයට දායාද කිරීමට අවැසි මගපෙන්වීම හා ක්‍රියාකාරකම් සංවිධානය

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණින් මුල් තැනට

සාරධර්ම සපිරි නැණින් පෝෂිත දෑහිතකාමී අභිමානවත් දරුවෙකු දැයට දායාද කිරීමට අවැසි මගපෙන්වීම හා ක්‍රියාකාරකම් සංවිධානය

Application Calling for Advanced Level Vocational Stream

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

උඩදුම්බර ද්විතීයික විද්‍යාලය