උඩදුම්බර ද්විතීයික විද්‍යාලය

Application Calling for Advanced Level Vocational Stream

page slider99.jpg
Udadumbara Secondary 5.jpg

අප පාසලේ  6 වසර සිට 9 වසර දක්වා පහත සදහන් විෂයන්  ක්‍රියාත්මක වේ.

6 -9 විෂයන්  
ගණිතය 6  | 7  |  8  |  9
ඉංග්‍රීසි 6  | 7  |  8  |  9
විද්‍යාව  6  | 7  |  8  |  9
සිංහල   6  | 7  |  8  |  9
ඉතිහාසය  6  | 7  |  8  |  9
භූගෝල විද්‍යාව  6  | 7  |  8  |  9
පුරවැසි අධ්‍යාපනය  6  | 7  |  8  |  9
සෞඛ්‍ය  6  | 7  |  8  |  9
තොරතුරු සන්නිවේදන තාක්ෂණය   6  | 7  |  8  |  9
දෙමළ   6  | 7  |  8  |  9
ප්‍රායෝගික තාක්ෂණය   6  | 7  |  8  |  9
සංගීතය   6  | 7  |  8  |  9
චිත්‍ර   6  | 7  |  8  |  9
නැටුම්     6  | 7  |  8  |  9
කෘ‍‍ෂි කර් මය   6  | 7  |  8  |  9

සාමාන්‍ය පෙළ 10  සහ 11 වසර සදහා විෂයන් 

සාමාන්‍ය පෙළ  10 වසර සහ 11 වසර සදහා විෂයන් 9 ක් ක්‍රියාත්මක වේ  ඉන් විෂයන් 6 ක්  ප්‍රධාන හර විෂයන් වන අතර විෂයන් 3 ක් තෝරාගත හැකි කාණ්ඩ විෂයන් වේ. 

ප්‍රධාන විෂයයන් -6
ගණිතය  10 | 11
සිංහල   10 11
ඉංග්‍රීසි    10 11
විද්‍යාව   10 11
ඉතිහාසය    10 11
බුද්ධ ධර් මය  10 11

 

කාණ්ඩ විෂයයන්-පළමු කාණ්ඩය
ව්‍යාපාර සහ ගිණුම්කරනය 10 11
භූගෝල විද්‍යාව 10 11
පුරවැසි අධ්‍යාපනය 10 11

 

දෙවන කාණ්ඩය
පෙරදිග සංගීතය 10 11
පෙරදිග නර්තනය 10 11
චිත්‍ර  10 11
නාට්‍ය සහ රංග කලාව 10 11

 

තුන්වන කාණ්ඩය
ICT  10 11
කෘෂිකර්මය  10 11
ගෘහ විද්‍යාව 10 11
සෞඛ්‍ය  10 11