13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
- වෘත්තිය අධ්‍යාපනය
- විද්‍යා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
කලා විෂය ධාරාව
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ආර්ථික විද්‍යාව
- දේශපාලන විද්‍යාව
- කොරියන්
- භූගෝල විද්‍යාව
- බෞද්ධ ශිෂ්ටාචාරය
වාණිජ විෂය ධාරාව
- ගිණුම්කරණය
- ව්‍යාපාර අධ්‍යනය
- ආර්ථික විද්‍යාව
වෘත්තිය අධ්‍යාපනය විෂය ධාරාව
- ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
- ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණ
- පරිගණක හා දෘඩාංග හා ජාලකරණය
- කලාව හා පිරිසැකසුම්කරණය
- ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
විද්‍යා විෂය ධාරාව
- ජීව විද්‍යාව
- රසායන විද්‍යාව
- භෞතික විද්‍යාව
- සංයුක්ත ගණිතය






