2024 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම
2024 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2024.09.6 වන දින "සිසු නියමු අභිසෙස් 2024 " නමින් පාසල් ප්‍රධාන ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
උත්සවයේ ආරාධිත අමුත්තන් වශයෙන් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, උඩදුම්බර පොලිස් ස්ථානාධිපතිතුමා ඇතළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.






