ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව මධ්‍යම පළාත් කඳවුර
ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව මධ්‍යම පළාත් කඳවුර 2024(2024/09/14-2024/09/17) දිස්ත්‍රික් අටකින් සේවා නායකයකු ලෙස අනුහස් අමරසිංහ ශිෂ්‍යයා තුන්වන ස්ථානය ලබා ගැනීම, පළාත් කඳවුරේ මධ්‍යම පළාත් දෙවන ස්ථානය නිමේෂ් වීරසේකර ශිෂ්‍යයා ලබා ගැනීම, සහභාගි වූ ශිෂ්‍යයන් නව දෙනාගෙන් අට දෙනෙකු A සාමාර්ථයනුත් එක් අයෙකු B සාමාර්ථයකුත් ලබාගැනීමෙන් උඩුදුම්බර ද්විතීයික පාසලට විශිෂ්ට ජයග්‍රහණයන් අත්පත් කර දෙන ලදී






