අප පාසලේ පරිසර නියමු කණ්ඩායම ඊ. ඩී. නිශාන්ති මියගේ මඟපෙන්වීම යටතේ ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වන අතර, සෑම අවුරුද්දකම දළඳා පෙරහැර වැනි සුවිශේෂි අවස්ථාවන් වලට නිරන්තරයෙන් දායකත්වය සපයයි.