මෙවර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් බොහෝ වැඩසටහන් දියත් කළා. විදුහලේ ආචාර්ය වේඩරුව කිරි විහාරයේ වැඩවසන රාජකීය පණ්ඩිත ගරු සුසීම ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද වැඩසටහන විදුහලේ කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරන ලදි.