උඩුදුම්බර ද්විතීයික විද්යාලීය ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා දෙවන කණ්ඩායම් නිල ලාංඡන පැලඳවීම හා සහතික පත් ප්රදානෝත්සවය දිස්ත්රික් කොමසාරිස් තුමන්ගේ සහභාගිත්වයෙන් හා විදුහල්පති තුමාගේ ප්රධානත්වයෙන් 2024/06/13 වන දින අභිමානවත් ලෙස විදුහලේදී පැවැත්විය.






